ඔබට අවශ්‍යය භාණ්ඩ පහසුවෙන් ඇණවුම් කරන්න | දිවයිනේ ඕනෑම ස්ථානයකට බෙදා හැරීම සිදු කරයි | 077 3100 502
ඔබට අවශ්‍යය භාණ්ඩ පහසුවෙන් ඇණවුම් කරන්න | දිවයිනේ ඕනෑම ස්ථානයකට බෙදා හැරීම සිදු කරයි | 077 3100 502


Solar COB Work Portable Light
Solar COB Work Portable Light
Solar COB Work Portable Light

Solar COB Work Portable Light

Regular price Rs 2,000.00 Rs 999.00 LKR 50% OFF

ONLY LEFT

Hours   Minutes   Seconds

ONLY LEFT

ඕනෑම තැනකට වගේම ඕනෑම කෙනෙකුට ගැලපෙන අගනා විදුලි පන්දම
*අවශ්‍යයතාවය අනුව වෙනස් කරගත හැකි ආලෝක ක්‍රම 3ක් ඇත

*හිරු එළියෙන් චාර්ජ් වන නිසා එක් වරක් චාර්ජ් කළ පසු ඉතාමත් දිගු කාලයක් භාවිතා කළ හැක.

*විදුලිය නොමැති අවස්ථාවක ඔබේ ජංගම දුරකථනය වුවද මෙමගින් චාර්ජ් කර ගැනීමේ හැකියාව

විනෝද චාරිකා, හදිසි අවස්ථා, විදුලි විසන්ධි වීමකදී, එළිමහන් සාද, කඳු නැගීම, සංචාරය කිරීම, මෝටර් රථ අළුත්වැඩියා කිරීම , ආදී ඕනෑම අවස්ථාවකට ඉතා ප්‍රයෝජනවත්ය

*භාවිතය පහසු හුරුබුහුටි නිමාව
*රැගෙන යාමට පහසු හැඩලය
*පුළුල් පරාසයක විහිදවිය හැකි ආලෝක ක්‍රම 3
*USB හා සූර්ය එළියෙන් චාර්ජ් කිරීමේ හැකියාව

 

people are currently looking at this product

Estimated delivery time 3-5 days

Guaranteed Safe Checkout

Customer Reviews

No reviews yet
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)